Home උණුසුම් පුවත් ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය ගැන විවාදය අද

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය ගැන විවාදය අද

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය ගැන විවාදය අද

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේ දි විවාදයට ගැනීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි

මේ පිළිබද සාකච්ඡා කිරරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමක් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here