තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී - කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ බර වාහන තහනම්

    5 මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී – කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ බර වාහන තහනම්

    කටුගස්තොට-කුරුණගල මාර්ගයේ මහල් 5 කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් අද සවස හදිසියේම කඩා වැටී තිබේ. අනතුරින් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.

    එබැවින් වැඩිදුර දැනුම් දෙන තුරු කටුගස්තොට-කුරුණගල මාර්ගයේ බර වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටීි.

    මෙය මහනුවර-කුරුණෑගල පාරේ කටුගස්තොට හන්දියේ සිට කිලෝමීටර 2 ක් දුරින් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් බව එම මධ්‍යස්ථානය කියයි.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img