තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුමින්ද සිල්වා අගමැති හමුවෙයි

    දුමින්ද සිල්වා අගමැති හමුවෙයි

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අරලියගහ මන්දිරයේදී අද(12) අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

    හිටපු දේශපාලකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිරගත කර සිටි ඔහු පසුගිය පොසොන් පෝ දා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img