තවත්
    මුල් පිටුවදේශීය පුවත්පහරදීමකට හලාවත නගර සභාපති අත්අඩංගුවට

    පහරදීමකට හලාවත නගර සභාපති අත්අඩංගුවට

    හලාවත සේදවත්තේ ඊයේ රාත්‍රි සිදුවූ රිය අනතුරකින් පසු යතුරුපැදි කරුවන් දෙදෙනෙකුට පහරදී දීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    සේදවත්තේ දී යතුරුපැදි දෙකක් ගමන්කරමින් තිබ්යදී ඒ එක් යතුරුපැදියක මහමග ගමන්පුකරමින්ද්ග සිටි පුද්ගලයෙක් ගැටී ඇති බව පොලිසිය සදහන් කරයි. එම අවස්ථාවේ දී අනතුරට ලක්වූ පුද්ගලයා සහ යතුරුපැදි කරුවන් අතර බහින්බස්වීමක් සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි. සභාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ එහිදී යතුරුපැදි කරුවන්ටට පහරදී ඇතැයි පොලිසිය පවසයි. එම පහරදීම් වලින් තුවාල ලැබූ යතුරුපැදි කරුවන් දෙදෙනා රෝහල්ගතකර ඇතැයි පොලිසිය සදහන් කළේය.

    ඒ අනුව සභාපතිවරයා පහරදීමට ඊයේ රාත්‍රියේම අත්අඩංගුවටගත් බව පොලිසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img