Home දේශීය පුවත් අන්තර්ජාලයෙන් දැරිය මිලදී ගත් ගායකයා රිමාන්ඩ්

අන්තර්ජාලයෙන් දැරිය මිලදී ගත් ගායකයා රිමාන්ඩ්

0
අන්තර්ජාලයෙන් දැරිය මිලදී ගත් ගායකයා රිමාන්ඩ්

අන්අන්තර්ජාලයේ පළ කර තිබුණු දැන්වීමකට අනුව 15 වියැති දැරිවියක් ලිංගික කටයුතු සඳහා මිලදී ගත් ගායකයෙක් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

සංගීත කණ්ඩායමක ගීත ගායනා කරන එම ගායකයා 52 හැවරදි විවියේ පසුවන්නෙකි.මහනුවර පදිංචි කරුවෙක් වන ඔහු බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගායකයා තමාට එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පොලීසිය සඳහන් කරයි.හැම ගායකයාව අද කොළඹ අලූත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.එහිදී ඔහුව ලබන දාහක් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here