Home දේශීය පුවත් කොස්ගොඩදී දියේ ගිලුණු මුත්තනුවන්ගේ සහ නිවුන් දරුවන් දෙදෙනා හමුවේ

කොස්ගොඩදී දියේ ගිලුණු මුත්තනුවන්ගේ සහ නිවුන් දරුවන් දෙදෙනා හමුවේ

0
කොස්ගොඩදී දියේ ගිලුණු මුත්තනුවන්ගේ සහ නිවුන් දරුවන් දෙදෙනා හමුවේ

කොස්ගොඩ දුව මෝදර ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ නිවුන් දරුවන් දෙදෙනා සහ මුත්තනුවන් අද සවස සොයාගෙන තිබේ.

නාවික හමුදාවේ කිමිදුම් කරුවන් පැය ගණනාවක් පුරා කළ මෙහෙයුමකින් පසු සීයාගේ මළ සිරුර සොයාගෙන ඇත. නිවුන් දරුවන් අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

නිවුන් සහෝදරයන් දෙදෙනා අවුරුදු හයක් වයසැති අය බව පොලිසිය සඳහන් කරයි.එම දරුවන්ගේ මුත්තණුවන් වයස අවුරුදු 62 ක පුද්ගලයෙකි.

මේ අය දියේ ගිලී ඇත්තේ අද පෙරවරුවේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here