Home උණුසුම් පුවත් ඇමති බැසිල් මැතිසබේ දිවුරයි

ඇමති බැසිල් මැතිසබේ දිවුරයි

ඇමති බැසිල් මැතිසබේ දිවුරයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස හෙතෙම මෙලෙස දිවුරුම් දුන්නේ ය.

ඒ එම ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා‍ගෙන් හිස්වූ පුරප්පාඩුවට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here