Home උණුසුම් පුවත් මහින්ද-බැසිල් දිවුරුම් දෙති

මහින්ද-බැසිල් දිවුරුම් දෙති

මහින්ද-බැසිල් දිවුරුම් දෙති

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුර දෙකක මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දී ඇත.

අනෙක් අමාත්‍ය ධුරය වන්නේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරයයි.

එහි දිවුරුම් දී ඇත්තේ මෙතෙක් මුදල් අමාත්‍ය ධුරය හෙබවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here