Home COVID වැඩිහිටියන්ට අද කරාපිටිය රෝහලේ කොවිඩ් එන්නත් දෙන කතා බොරු

වැඩිහිටියන්ට අද කරාපිටිය රෝහලේ කොවිඩ් එන්නත් දෙන කතා බොරු

වැඩිහිටියන්ට අද කරාපිටිය රෝහලේ කොවිඩ් එන්නත් දෙන කතා බොරු

අද(08) දිනයේදී ගාල්ල කරාපිටිය රෝහලේ කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ආරංචියෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.

වයස අවුරුදු 60 පුරවැසියන්ට අද දිනයේ දී ගාල්ල කරාපිටිය රෝහලේ කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය පුවත නිවැරැදි කරමින් එම කාර්යාලය මේ බව දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here