Home උණුසුම් පුවත් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුවට බැසිල්ගේ නම යවයි

හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුවට බැසිල්ගේ නම යවයි

හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුවට බැසිල්ගේ නම යවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව පිරවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කර තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම මෙලෙස යෝජනා කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here