fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුවට බැසිල්ගේ නම යවයි

    හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුවට බැසිල්ගේ නම යවයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව පිරවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.

    මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම මෙලෙස යෝජනා කර ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.