Home දේශීය පුවත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වල 48000 ක් අත් අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වල 48000 ක් අත් අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වල 48000 ක් අත් අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයින් 47922 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 343 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා කීවේය.

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීතිවලට කටවුකරන පවත් දක්නට ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here