Home COVID පැවති සංචරණ සීමා ලිහිල් කර දීර්ඝ කෙරේ

පැවති සංචරණ සීමා ලිහිල් කර දීර්ඝ කෙරේ

පැවති සංචරණ සීමා ලිහිල් කර දීර්ඝ කෙරේ

හෙට දිනය දක්වා පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කොට ලබන 19 වැනිදා තෙක් දීර්ඝ කර තිබේ.

එමෙන්ම පළාත් අතර ගමනාගමනයට පනවා ඇති තහනම හෙට(5) සිට දින 14ක් දක්වා ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

හෙට සිට බලපැවැත්වෙන සංචරණ සීමා පිළිබඳ නවතම නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here