Home උණුසුම් පුවත් මෙරටින් මගීන් ඩුබායි ගෙනයාම එමිරේට්ස් නවතයි

මෙරටින් මගීන් ඩුබායි ගෙනයාම එමිරේට්ස් නවතයි

මෙරටින් මගීන් ඩුබායි ගෙනයාම එමිරේට්ස් නවතයි

එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3කින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබේ.

ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව ලබන 15 වනදා දක්වා එම තහනම බලපැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව, , බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවවලට මෙම තහනම බලපැවැත්වේ.

පසුගිය දින 14 තුළ මෙම රටවල් හරහා සම්බන්ධ වූ මගීන් වෙනත් ස්ථානයක සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගමන් කිරීම භාර නොගන්නා බව ගුවන් සමාගම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here