Home දේශීය පුවත් උණුසුම් පුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ති‌බේ.

මියයන විට හෙතෙම 61 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා මීට පෙර ද රාජ්‍ය ආයතන කිහිපයක නිලතල ගණනාවක් හෙබවීය.

කමල් රත්වත්ත මහතා, හිටපු කීර්තිමත් දේශපාලනඥයන් වන ක්ලිෆර්ඩ් රත්වත්තේ සහ මල්ලිකා රත්වත්තේ දෙපළගේ පූත්‍රයා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here