තවත්
    මුල් පිටුවCOVIDබාගෙට එන්නත් කළ අයත් ඩෙල්ටා අවදානමේ - වෛද්‍ය චන්දිම ජීවන්දර

    බාගෙට එන්නත් කළ අයත් ඩෙල්ටා අවදානමේ – වෛද්‍ය චන්දිම ජීවන්දර

    වඩාත්ම සම්ප්‍රේෂණය වන කොවිඩ් ප්‍රභේදය වන ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය තවමත් එන්නත් නොකළ හෝ අර්ධ වශයෙන් එන්නත් කළ අයට විශාල තර්ජනයක් වී ඇති බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    මෙරට මුළු ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගන්නා තෙක් වසංගතය පැතිරීම අවම කිරීමේ පියවරයන් අනුගමනය කිරීම වැදගත් බව ඔහු අවධාරණය කරයි.

    කොවිඩ් වසංගත තර්ජනය තවම අවසන් නැති බව ද හෙතෙම ජනතාවට සිහිපත් කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img