Home දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය හදන තැනට එස්.ටී.එෆ්. හිටපු ලොක්කාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් විනය හදන තැනට එස්.ටී.එෆ්. හිටපු ලොක්කාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් විනය හදන තැනට එස්.ටී.එෆ්. හිටපු ලොක්කාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි කථාබහක් ඇතිවෙමින් තිබෙන මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුවට අලුතින් පත්කළ සාමාජිකයන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සේනාවිධායක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාද සිටියි.

එම විනය කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අජිත් වීරසිංහ මහතාය. එම් ආර්.ලතීෆ් මහතා හැරුණු කොට එහි සෙසු සාමාජිකයන් වන්නේ නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි යන මහත්වරුන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම නව විනය කමිටුව පත් කර ඇත්තේ ජූලි 01 වනදා සිටක්‍රියාත්මක වන ලෙසිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here