Home අධ්‍යාපනය පාසල් 3000ක් මේ මාසයේ ඇරේ

පාසල් 3000ක් මේ මාසයේ ඇරේ

පාසල් 3000ක් මේ මාසයේ ඇරේ

අංජනා මල්ලවආරච්චි

ළමුන් 100ට අඩු පාසල් මේ මාසය තුල යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි.

ඒ අනුව ළමුන් 100 ට වඩා අඩු පාසල් 2962ක් මේ මාසය තුළදී තුළ දී ආරම්භ කරන බවද ඇමැතිවරයා කීය .

මෙම පාසල් විවෘත කිරීමට ප්‍රථම සියලුම ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදී අවසන් කරන බව ද ඇමැතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here