Home උණුසුම් පුවත් රුපියල් ඩොලර් වෙන තවත් මඟක් ඇහිරේ

රුපියල් ඩොලර් වෙන තවත් මඟක් ඇහිරේ

රුපියල් ඩොලර් වෙන තවත් මඟක් ඇහිරේ

මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සංක්‍රමණික දීමනා යටතේ ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හරහා විදේශයක සිටින සංක්‍රමණිකයන් විසින් මුදල් ආපසු ගෙන්වා ගැනීම සීමා කරමින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here