Home දේශීය පුවත් අත්අඩංගුවට ගත් මේජර් ජනරාල්ට ඇප

අත්අඩංගුවට ගත් මේජර් ජනරාල්ට ඇප

අත්අඩංගුවට ගත් මේජර් ජනරාල්ට ඇප

මින්නේරිය වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් සැකපිට හබරණ පොලීසිය අත්අඩංගුවටගත් මේජර් ජනරාල්වරයා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදා හැර තිබේ.

හබරණ පොලීසියේ නිලධාරීන් විසින් සැකකාර මේජ්ර් ජනරාල්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එසේ ඔහුට ඇප නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here