කොවිඩ් 19 වෛරසය ආසාදිතව මෙරට ඊයේ (28) මරණ 45 ක් වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 3030 දක්වා ඉහළ ගියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ ඊයේ සිදුවූ මරණ 45න් 24 දෙනෙකුම කාන්තාවන් බවය.