Home COVID සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් එන්නත්

සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් එන්නත්

සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් එන්නත්

අංජනා මල්ලවාරච්චි

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුන් ඉදිරියේ දී කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි ආරම්භ රට ලෙසත් උපකුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාට ගේ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත ඒ අධ්‍යාපන අමාත්‍යංශය කියය.

විශ්වවිද්‍යාල සිසුන්ට මාර්ගගත ක්‍රමය හරහා (online) අධ්‍යයන කටයුතු පිළිබඳව සහ එහි පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති අතර උපකුලපතිවරුන් උප කුලපතිවරුන් පිහිටි මෙම ඉල්ලීම කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම සාකච්ඡාවට බස්නාහිර පළාතේ උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here