Home COVID මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 250,000 පනී

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 250,000 පනී

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 250,000 පනී

ගෝලීය කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වූ දා සිටම මේ දක්වා මෙරට තුළදී මෙතෙක් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 251,012ක් දක්වා ඉහළගොස් තිබේ.

ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනා ගැනීමත් සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here