Home දේශීය පුවත් කොවිඩ් මරණ වල සුළු අඩුවක්

කොවිඩ් මරණ වල සුළු අඩුවක්

0
කොවිඩ් මරණ වල සුළු අඩුවක්
A medical worker takes notes near a patient at the intensive care unit (ICU) of the Emergencias de Villa El Salvador hospital, during the outbreak of the coronavirus disease (COVID-19), in Lima, Peru, December 22, 2020. REUTERS/Angela Ponce NO RESALES. NO ARCHIVES REFILE - CORRECTING INFORMATION

කොවිඩ් 19 වෛරසය ආසාදිත ඊයේ (25) දිනය තුළ සිදුව ඇති සමස්ත මරණ ගණන 43 කි.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මෙම මරණ තහවුරුකරනුයේ අද (26) ය. ඊට අනුව කාන්තා මරණ 18 ක්ද පිරිමි මරණ 25 ක්ද සිදුව ඇත.

වයස අවුරුදු 30 ට අඩු මරණ ඊයේ දින සිදුව ඇත්තේ 01 ක් පමණි. 30 ත් 59 අතර මරණ ගණන 07 කි. සෙසු මරණ 35 ම වයස අවුරුදු 60 ට වැඩි අයගේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here