Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නිසා වූ පාඩුවට ධීවරයින්ට මිලියන 720ක්

එක්ස්ප්‍රස් පර්ල් නිසා වූ පාඩුවට ධීවරයින්ට මිලියන 720ක්

එක්ස්ප්‍රස් පර්ල්  නිසා වූ පාඩුවට ධීවරයින්ට  මිලියන 720ක්

මෙරට මුහුදේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවට සිදුවූ පාඩුව සඳහා පළමු අතුරු වාරිකයෙන් රුපියල් මිලියන 720 ක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබේ.

ලන්ඩනයේ පී ඇන්ඩ් අයි ක්ලබ් නමැති සමුද්‍රයීය රක්ෂණ සමාගම විසින් මෙම එකඟතාව පළ කර ඇත.

ඒ අනුව 2021 ජුනි මස 1 වන දින දක්වා ධීවර ප්‍රජාව වෙත සිදුකරන ලද පාඩු සම්බන්ධයෙන් පළමු අතුරු වාරිකයෙන් මෙම වන්දි මුදල ගෙවා දමනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here