තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලිකඩ බන්ධනාගාර වහළ‌ේ සිරකරුවන් තවමත් විරෝධයේ

    වැලිකඩ බන්ධනාගාර වහළ‌ේ සිරකරුවන් තවමත් විරෝධයේ

    වැලිකඩ බන්ධනාගාර රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී අද දිනයේත් විරෝධතාවක වෙති.

    තමන්ට නියම වී ඇති මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    මෙම ඉල්ලීම මුල කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවූවන් පිරිසක් ද ආහාර වර්ජනයක ද නිරත විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img