Home උණුසුම් පුවත් විපක්ෂයේ ‘සැපද’ මැතිසබේ කාලගෝට්ටියක

විපක්ෂයේ ‘සැපද’ මැතිසබේ කාලගෝට්ටියක

විපක්ෂයේ ‘සැපද’ මැතිසබේ කාලගෝට්ටියක

විපක්ෂයේ සමගි ජනබලවේග මන්ත්‍රීවරු ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දැඩි විරෝධයක නියැලෙති.

සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින්, මහ හඬ නඟමින් විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයේ මැදට බිම වාඩිවී පුවරු ඔසවා එහෙ‍ෙ මෙහෙ යමින් විරෝධතාවේ නියැලෙන බව දක්නට ඇත.

අද මැතිසබයේ න්‍යාය පත්‍රයට අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය කටයුතු කරමින් සිටින අතර එම කතාවලට ද බාධා වන පරිදි හඬ නඟමින් මන්ත්‍රීවරු අඛණ්ඩව විරෝධයේ නියැලෙති

එම විරෝධය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු තම සමාජ ජාල තුළ ඡායාරූප ද මේ අයුරින් මුදාහැර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here