තවත්
    මුල් පිටුවCOVIDඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් ජර්මානු චාන්සලර්වරිය දෙවන මාත්‍රාවට මොඩර්නා අරන්

    ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් ජර්මානු චාන්සලර්වරිය දෙවන මාත්‍රාවට මොඩර්නා අරන්

    ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටි ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඇගේ දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා කොරෝනා වයිරස් මර්දන එන්නත ලබා ගත් බව විදෙස් වාර්තා පවසයි.

    66 හැවිරිදි ඇය අපේ‍්‍රල් මාසයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව ලබා ගෙන තිබුණි.

    ජර්මානු බලධාරීන් විසින් එන්නත් භාවිතා කිරීමට නිර්දේශ කළේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පමණි.

    නොසන්සුන්කාරී ආරම්භයකින් පසු, ජර්මනියේ එන්නත් කිරීම මෑත සතිවල තියුණු ලෙස වේගවත් වී තිබේ.

    අඟහරුවාදා වන විට ජර්මනියේ ජනගහනයෙන් දෙකෙන් එකක් හෝ සියයට 51.2 ක් ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img