මෙරට තුළ කොවිඩ්-19 මරණ 71ක් ඊයේ (22) සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,704ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අයත් වයස් ඛාණ්ඩ පහත දැක්වේ.