Home උණුසුම් පුවත් ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංග යෝජනාව අද (22) උදෑසන කථානායකවරයා වෙත භාරදී තිබේ.

ඊට විපකෂයේ මන්ත්‍රීවරු 43ක් අත්සන් ‍කොට ඇතැයි වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here