Home COVID හෙට සිට ජුලි 05 දක්වා ක්‍රියාත්මක වන විශේෂ සංචරණ සීමා මෙන්න

හෙට සිට ජුලි 05 දක්වා ක්‍රියාත්මක වන විශේෂ සංචරණ සීමා මෙන්න

හෙට සිට ජුලි 05 දක්වා ක්‍රියාත්මක වන විශේෂ සංචරණ සීමා මෙන්න

රට පුරා සංචරණ සීමා හෙට අලූයම 4 සිට ලිහිල් කෙරුණ ද හෙට (21) සිට ජූලි 5 දක්වා රටේ සියලුම ජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශ මාලාව තුළ බස්නාහිර පළාත සදහා සීමා තවදුරටත් දැඩි කර ඇත.

මේ අනුව හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here