අංජනා මල්ලවාරච්චි
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව හෙට (21) සිට මත්පැන් හල් සාමාන්‍ය පරිදි විවෘත කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය.
එහෙත් Restaurant & Bar හෙවත් නැවතී සිට මත්පැන් කහ පානය කිරීමේ හල් විවෘත නොකරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.
මත්පැන් හල් විවෘත කළ ද ඒවායේ සෞඛ්‍ය නීතිරීති තදින් ක්‍රියාත්මක වන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය