Home දේශීය පුවත් උණුසුම් පුවත් මත්කුඩු-පාතාල අපරාධ අල්ලන තැනේ ලොකු පුටුව අජිත් රෝහණට?

මත්කුඩු-පාතාල අපරාධ අල්ලන තැනේ ලොකු පුටුව අජිත් රෝහණට?

0
මත්කුඩු-පාතාල අපරාධ අල්ලන තැනේ ලොකු පුටුව අජිත් රෝහණට?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයේ වැඩ බැලීමට උසස්වීමක් ලද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අපරාධ හා සංවිධානාත්මක අපරාධ සහ රථ වාහන පොලීස් අංශය භාර ප්‍රධානියා ලෙස පත්කිරීම කෙරෙහි පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී තිබේ.

එම තනතුරට පත්කිරීමට මෙයට පෙර සැළසුම්කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූයට උසස්වීම් ලද රන්මල් කොඩිකුවක්කු මහතාවය. පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව රන්මල් කොඩිතුවක්කු මහතා සබරගමුව හෝ ඌව පළාත් පොලිස් ප්‍රධානියා ලෙස පත්කර අජිත් රෝහණ මහතාට අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය සහ රථවාහන අංශය පතිකිරීමට නියමිතය.

අජිත් රෝහහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙහි තවදුරටත් සේවයේ නිතරවන අතර කොළඹ කේන්ද්‍රව ඔහු ස්ථානගතව සිටිය යුතු බැවින් ඔහුට මෙම තනතුර ලබාදීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here