Home COVID තවත් කොවිඩ් මරණ 55ක් – ආසාදිතයන් 2300ක්

තවත් කොවිඩ් මරණ 55ක් – ආසාදිතයන් 2300ක්

තවත් කොවිඩ් මරණ 55ක් – ආසාදිතයන් 2300ක්

කොවිඩ් ආසාදිත මරණ 55ක් ඊයේ (17) සිදුවූ බවට තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,480ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,327ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 235,391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද(18) දිනය තුළ ආසාදිතව සිටි 1,825ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 197,259ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here