තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සංචරණ සීමා 21 ඉවතට - නැවත දින 02ක්

    සංචරණ සීමා 21 ඉවතට – නැවත දින 02ක්

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4.00 ඉවත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

    නැවතත් 23 වෙනි රාත්‍රී 10.00 ට සංචරණ සීමා පනවන බවත් 25 වෙනිදා අලුයම 4.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

    සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචරණය තහනම් බවත් රැස්වීම්, සාද උත්සව සංවිධානයද කළ නොහැකි බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img