තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එජාපයෙන් සජබෙට ගිය 59කගේ සභික ධුර අහෝසියි - නගර සභා සභාපතිවරු 3කුත්...

    එජාපයෙන් සජබෙට ගිය 59කගේ සභික ධුර අහෝසියි – නගර සභා සභාපතිවරු 3කුත් විසිවෙයි

    එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කර පසුව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සභිකයින් 59 දෙනෙකුගේ සභික ධුරය අහෝසි කරමින් ගැසට් නිවේදන නිකුත් කෙරේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත.

    එම සභිකයින් අතර වැලිගම, තංගල්ල සහ නාවලපිටිය යන නගර සභා සභාපතිවරුන්ද සිටී.

    2232-27_S

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img