තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වෙයි.
අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී සමගි ජනබලවේගයේ සාමාජිකයෝ ඊට අත්සන් තැබීම ආරම්භ කළහ.
කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකසා තිබේ.
එම යෝජනාව පහත දක්වා ඇත.

