Home උණුසුම් පුවත් ගුවන් තොටුපළ සෙකියුරිටි ජොබ් දේශපාලන ප්‍රබලයකුගේ හෙංචයියන්ට හොර පාරෙන්

ගුවන් තොටුපළ සෙකියුරිටි ජොබ් දේශපාලන ප්‍රබලයකුගේ හෙංචයියන්ට හොර පාරෙන්

ගුවන් තොටුපළ සෙකියුරිටි ජොබ් දේශපාලන ප්‍රබලයකුගේ හෙංචයියන්ට හොර පාරෙන්

අංජනා මල්ලවාරච්චි

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක නිලධාරි තනතුර සඳහා තෝරා ගත් පිරිසට පත්වීම් නොදී දේශපාලන බලපෑම් මත වෙනත් පිරිසකට පත්වීම් ලබා දීමේ සූදානමක් ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරයි.

ගුවන් තොටුපලතොටුපල හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශයට ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් නිලධාරීන් 27 දෙනෙකුට ඉකුත් තුන්වන දින පත්වීම් ලබාදීමට නියමිතව තිබුණද දේශපාලන බලපෑම් මත එය අවලංගු කර ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජානක අධිකාරී මහතා පැවසීය’

ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයකුගේ මැදිහත්වීම මත එම පත්වීම් හෙන්චයියන් පිරිසකට ලබා දීමට කටයුතු කර තිබෙන බවද ජානක අධිකාරී මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here