තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් මිලත් වැඩි කරන්නැයි ඉල්ලයි

    ගෑස් මිලත් වැඩි කරන්නැයි ඉල්ලයි

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති බවයි.

    එහෙත් මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img