තවත්
    මුල් පිටුවCOVIDදිවයිනටම සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කෙරේ - යුද හමුදාපති

    දිවයිනටම සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කෙරේ – යුද හමුදාපති

    පවතින සංචරණ සීමාව ලබන 21 වැනි දා (ජුනි 21) තෙක් දීර්ඝ කරන බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා newswave.lk පුවත් වෙත තහවුරු කළේය.

    ලබන 14 වැනිදා සංචරණ සීමාව ඉවත් කිරීමට මීට පෙර තීරණය වී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img