Home දේශීය පුවත් උණුසුම් පුවත් සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්තවේ

සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්තවේ

0
සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්තවේ

ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩ්‍රෝ හැරිස් “ මහතා හැවලොක් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේදී අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්තවන විට ඔහු 49 වන වියේ පසුවිය.

මරණය සිදුවූ ස්ථානයට පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීීන්ද පැමිණ විමර්ශනයක් තර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here