Home උණුසුම් පුවත් එන්නත් දෙන තැන යකා නැටූ මොරටුව නගරාධිපතිට ඇප

එන්නත් දෙන තැන යකා නැටූ මොරටුව නගරාධිපතිට ඇප

එන්නත් දෙන තැන යකා නැටූ මොරටුව නගරාධිපතිට ඇප

බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.

මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here