උණුසුම් පුවත් දේශීය පුවත් මුල් පුවත සංචරණ සීමා දිගු කරන්න තවම තීරණයක් නෑ සංජීවනී එදිරිසිංහ - 6:20 PM - June 10, 2021 0 ලබන 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.