Home COVID දිනක් තුළ තහවුරු වූ වැඩිම කොවිඩ් මරණ අද 67ක්

දිනක් තුළ තහවුරු වූ වැඩිම කොවිඩ් මරණ අද 67ක්

දිනක් තුළ තහවුරු වූ වැඩිම කොවිඩ් මරණ අද 67ක්

දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වෙමින් කොවිඩ් ආසාදිත මරණ ඊයේ (9) දිනයේදී 67ක් තහවුරු වී තිබේ.

ඒ සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ මරණ 67න් 24 දෙනෙකු කාන්තාවන් ය.

සෙසු 43 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම මරණ පසුගිය දින කිහිපයක් පුරා සිදුවූ මරණ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here