Home COVID තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොවිඩ්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොවිඩ්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මාස්තාන් මහතා ද COVID-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අද (09) අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේ දී කරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී මේ බව හෙළිවී ඇත.

තුන්වැනි රැල්ලේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 5 දෙනකුට පමණ කොවිඩ් ආසාදනය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here