Home උණුසුම් පුවත් “බනින්න පෙර සිතා බලන්න..” – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

“බනින්න පෙර සිතා බලන්න..” – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

“බනින්න පෙර සිතා බලන්න..” – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ස්වභාවික බිඳවැටීම් හා ප්‍රමාදවීම් ඉවසන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් තබමින් මෙවැනි තත්ත්වයන් හමුවේ විදුලි විරුවන්ට ”බනින්නට පෙර සිතා බලනු” යැයි අමාත්‍යවරයා සදහන් කිරීමක් කර තිබේ.

ජලයෙන් යටවූ ස්ථානයක විදුලි සබඳතාවක් ලබාදීමට වෙහෙසෙන විදුලි සේවකයෙකුගේ ඡායාරූපයක් සහිතව පළකර තිබෙන මෙම ප්‍රකාශයෙන් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඔහු හෝ ඇය බනින්න පෙර සිතා බැලුවේ විදුලි සැපයුම සම්බන්ධව බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ රටපුරා විදුලි විසන්ධිවීම් රැසක් වාර්තා වූ අතර ඒවා යලි යථාතත්ත්වයට පත්කිරීමට දිවා රෑ නොබලා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ වෙහෙසී කටයුතු කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here