තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාසල් ගුරා කුඩුත් එක්ක අල්ලයි

    පාසල් ගුරා කුඩුත් එක්ක අල්ලයි

    දළදාගම ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමග නාගොල්ලාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් (22) සවස අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 34ක් වන මෙම සැකකරු ඔහු පදිංචිව සිටින බමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව නාගොල්ලාගම පොලිසිය සඳහන් කළේය.

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිගෑම් 960ක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 210ක්, මත්කරල් වර්ග තුනකින් 58ක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img