Home දේශීය පුවත් හුළංකන්දෙන් වැටුණු දෙමටගොඩ තරුණයාගේ සිරු ර බිසෝ ඇල්ලෙන් හමුවේ

හුළංකන්දෙන් වැටුණු දෙමටගොඩ තරුණයාගේ සිරු ර බිසෝ ඇල්ලෙන් හමුවේ

0

මිතුරන් පිරිසක් සමඟ මහවෙල පිහිටි හුළංකන්ද නැරඹිමට ගොස් සිටි දෙමටගොඩ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් කන්දෙන් බිමට වැටී ඊයේ (16) මියගොස් ඇත.

දෙමටගොඩ සුපුන් සෙවනේ පදිංචිව සිටි ආර්.ඒ.බී. පබසර නැමැති තරුණයා මෙසේ මියගොස් තිබේ.

මිතුරන් පිරිසක් සමඟ ඔහු හුළංකන්ද නැරඹිමට ගොස් සිටියදී කන්දෙන් පහළට ඇද වැටී ඇති බව මහවෙල පොලිසිය සඳහන් කරයි.

තරුණයාගේ සිරුර හමුවී ඇත්තේ කන්ද පහළ බිසෝ ඇල්ල ප්‍රදේශයේ තිබියදී බවද පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here