Home දේශීය පුවත් කෝවිලේ බහිරව රූප තොරණ ඇඟට කඩා වැටී බැතිමත ෙකුට වූ දේ

කෝවිලේ බහිරව රූප තොරණ ඇඟට කඩා වැටී බැතිමත ෙකුට වූ දේ

0

බණ්ඩාරවෙල ශ්‍රී සුබ්‍රමනියම් කෝවිලේ අලුත්වැඩියා කරමින් තිබෙන බහිරව රූපය සහිත තොරණ කඩා වැටී ඊට යටවී බැතිමතෙක් මියගොස් ඇත.

මෙම අනතුර ඊයේ (02) උදෑසන කාලයේදී සිදුව ඇත.

මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ක්‍රේග්වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි ටී.කේ. සුබ්‍රමනියම් (66) නැමැති අයෙකි.

තොරණට යටවූ මෙම පුද්ගලයාව දියතලාව රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here