Home දේශීය පුවත් පෙම්වතිය සමඟ ඇතිවූ ආරවුලට ගුවන් සෙබලා දුම ්රියට ගෙල තබයි

පෙම්වතිය සමඟ ඇතිවූ ආරවුලට ගුවන් සෙබලා දුම ්රියට ගෙල තබයි

0

සිය පෙම්වතිය සමඟ ඇතිවූ ආරවුලක් මත ගුවන් හමුදා සෙබලෙක් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට ගෙල තබා ඊයේ (01) සියදිවි හානිකරගෙන ඇත.

ගම්පහ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියකට මෙසේ ගෙල තබා සියදිවිහානිකරගෙන ඇත්තේ චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත ගුවන් හමුදා සෙබලෙකි.

වයස අවුරුදු 34ක් වන මෙම ගුවන් සෙබලා ගාල්ල බෝපේ මුත්තෙට්ටුගේවත්තේ පදිංචිකරුවෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here